මිනුවන්ගොඩදී කළහ කළ 13 ක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
මෙම පිරිස් සංවිධානාත්මකව අදාළ ප්‍රහාරයට පැමිණ ඇති අතර ඔවුන් පලවා හරින ලද බවයි පොලිසිය සදහන් කළේ.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :