වයඹ පළාතට පස්වරු 6 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
එම පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පස්වරු 4ට ඉවත් කළ අතර ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිඛෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :