වයඹට හා ගම්පහ පොලිස් කොට්ඨාශයට පස්වරු 7 සිට පොලිස් ඇඳිරි නීතිය

වයඹ පළාතට හා ගම්පහ පොලිස් කොට්ඨාශයට අද පස්වරු 7 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිඛෙනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මේ වන විට දිවයින පුරා සාමකාමී තත්ත්වයක් පවතින බවයි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :