ඩෑන් ප්‍රියසාද් ඇප මත මුදාහරී

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා.ඊයේ දිනයේදී කොලඹ අපරාධ කොට්ඨාශය වෙත භාරවීමෙන් පසුවයි ඔහු අත්අඩංගුවට ගැණුනේ.

සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කර තිඛෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :