මඩකලපුව සරසවිය පවරගන්න ආණ්ඩුවට බෑ / හිස්බුල්ලා කියයි

මඩකලපුව – වාලච්චේන – පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපු විශ්වවිද්‍යාලය නමින් ප්‍රචලිත පෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයට පවරා ගත නොහැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාප්‍රකාශ කර තිඛෙනවා.

ඒ එම අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක අද නිරත වීම පිළිබදව අදහස් පලකරමින්.
මෙම ආයතනය පිහිටුවීම මෙන්ම ඊට මුදල් ලැබුණු ආකාරය ඇතුලු ගැටළු රැසක් මේ වන විට මතුව ඇති අතර ඒ පිළිබද විමර්ෂණයන්ද ක්‍රියාත්මකයි.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :