විශ්වාසභංගයේ තීරණය මත ජනතාව තීරණයක් ගනීවි / ඩී වී චානක-Audio

රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහි විශ්වාසභංගයට දක්වන ප්‍රතිචාරය මත දේශපාලනඥයන් පිළිබද ජනතාව තීරණයක් ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පවසනවා.
පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :