

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා එන්නතක් ලැබෙන තෙක් පමණක් බලා නොසිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ අඛණ්ඩව සෞඛය ආරක්ෂිත පියවර අනුගමනය නොකළහොත් වෛරසයෙන් මිදීමට නොහැකි වනු ඇති බවයි.
මේ වන විට ප්‍රමුඛතාවය මත කොරෝනා එන්නත් ලබාදීම සිදුවන අතර එය පමණක් වෛරසයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පැවසුවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476