ඉඩම් අයිතිය තහවුරු කිරීමේ වැඩපිලිවෙල සාර්ථකයි – ජේ සී අලවතුවල-Audio

මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලේ පැහැදිලි ප්‍රතිඵලයක් දක්නට ලැඛෙන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා. අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish