ජනපති සමාව ලැබූ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුව සිර දඩුවම් විදිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ ජනාධිපති සමාවක් හිමිවීමෙන් පසු බන්ධනාගාරයෙන් මුදා හැර තිඛෙනවා.
එම සමාව පිරිනැමීමට අදාළ ලිපිය අද පස්වරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් පසුවයි මෙම මුදා හැරීම සිදුකර ඇත්තේ.

2454

ආසාදිතයන්

1980

සුවය ලැබූ

463

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.