• Tue. Nov 29th, 2022

සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි

ByLankaAnews

May 6, 2022

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *