රටට ඩොලර් හිඟයක් තිබියදී අලුත්ම ජල ප්‍රහාරක රථයක් ඉන්දියාවෙන් ගෙන්නලා

විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක  රථයක් (water canon) හම්බන්තොට වරාය හරහා  මෙරටට ගෙන්වා ඇති බව හෙළිකර තිබෙනවා.

මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ‍ෙ ඊ‍ය‍ෙ හම්බන්තොට වරායෙන්  රැගෙන ගොස් තිබුණා

මෙම  ජල ප්‍රහාරක  රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වා ඇති අතර රටට ඩොලර් හිඟයක් මතුව තිබියදී ඉන්දීය ණය ආධාර යටතේ එය ගෙන්වා ඇති බවටයි සමාජ මාධ්‍ය තුල සැක මතුකර ඇත්තේ.


 

 

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *