

ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් මුදල් අමාත්‍යවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයනය අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය විසින් අද සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුවල ටයිල් හා නානකාමර උපාංග ආනයනය සීමා කෙරෙන විධිවිධාන තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවයි ඇය පවසන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476