

මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජෙකොබ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ ඇති කැපවීම පිළිබඳව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කරුණු දක්වා ඇති අතර 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම සහ පළාත් සභා සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරු කරගත් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471