පකිස්ථානයට අන්ත පරාජයක් අත්කර කොදෙව්වන් ජයගනී

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් පකිස්ථානය පරදා පහසු ජයක් ලබා ගැනීමට කොදෙව් පිල අද සමත් වුණා.
ඒ කඩුලු 7කින් ජය වාර්තා කරමිනුයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 19යි පන්දු 3කදි ලකුණු 105කට සීමාවුණා.
වැඩිම ලකුණු ලාභීන් වූයේ ලකුණු 22 බැගින් ලබාගත් ෆකර් සමාන් හා බාබර් අසාම්.
ඔ් තෝමස් කඩුලු 4යි. ජේසන් හෝල්ඩර් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 13යි පන්දු 4කදී ලකුණු 108ක් ලබමින් තරගය ජයගත්තේ කඩුලු 3ක් දැවී තිබියදීයි.
ක්‍රිස් ගේල් ලකුණු 50යි.
Batting R B 4s 6s S/R
Imam-ul-Haq
2 11 0 0 18.18
Fakhar Zaman
22 16 2 1 137.50
Babar Azam
22 33 2 0 66.67
Haris Sohail
8 11 1 0 72.73
Sarfaraz Ahmed
(C) (W)
8 12 1 0 66.67
Mohammad Hafeez
16 24 2 0 66.67
Imad Wasim
1 3 0 0 33.33
Shadab Khan
0 1 0 0 0.00
Hasan Ali
1 4 0 0 25.00
Wahab Riaz
18 11 1 2 163.64
Mohammad Amir
3 6 0 0 50.00
not out
Extras 4 (NB 2, W 2)
Total runs 105 (10 wkts, 21.4 ov)
Fall of Wickets
17/1 (Imam-ul-Haq, 2.6 ov) · 35/2 (F. Zaman, 5.5 ov) · 45/3 (H. Sohail, 9.4 ov) · 62/4 (B. Azam, 13.1 ov) · 75/5 (S. Ahmed, 16.1 ov) · 77/6 (I. Wasim, 16.6 ov) · 78/7 (S. Khan, 17.3 ov) · 81/8 (H. Ali, 18.3 ov) · 83/9 (M. Hafeez, 19.3 ov) · 105/10 (W. Riaz, 21.4 ov)
Bowling O M R W Econ
Sheldon Cottrell
4.0 0 18 1 4.50
Jason Holder
(C)
5.0 0 42 3 8.40
Andre Russell
3.0 1 4 2 1.33
Carlos Brathwaite
4.0 0 14 0 3.50
Oshane Thomas
5.4 0 27 4 4.76

කොදෙව් ඉනිම

Batting R B 4s 6s S/R
Chris Gayle
50 34 6 3 147.06
Shai Hope
(W)
11 17 1 0 64.71
Darren Bravo
0 4 0 0 0.00
Nicolas Pooran
34 19 4 2 178.95
not out
Shimron Hetmyer
7 8 0 0 87.50
not out
Extras 6 (W 3, LB 3)
Total runs 108 (3 wkts, 13.4 ov)
Yet to bat
Jason Holder (C) · Andre Russell · Carlos Brathwaite · Ashley Nurse · Sheldon Cottrell · Oshane Thomas
Fall of Wickets
36/1 (S. Hope, 4.3 ov) · 46/2 (D. Bravo, 6.2 ov) · 77/3 (C. Gayle, 10.5 ov)
Bowling O M R W Econ
Mohammad Amir
6.0 0 26 3 4.33
Hasan Ali
4.0 0 39 0 9.75
Wahab Riaz
3.4 1 40 0 10.91

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.