ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ලංකාවට ගෙන්වීමේ සූදානමක්

Sri Lanka

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ගෙන්වීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත මගින් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම ඉතා හොදින් සිදුවන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් හෙළිකරගෙන තිබෙනවා. කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවම කරන  එකම එන්නත මෙය බවයි  ඔවුන් පවසන්නේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *