

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ගෙන්වීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත මගින් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම ඉතා හොදින් සිදුවන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් හෙළිකරගෙන තිබෙනවා. කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවම කරන එකම එන්නත මෙය බවයි ඔවුන් පවසන්නේ.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445