බංග්ලාදේශය පරදවමින් නවසීලන්තය තවත් ඉදිරියට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගීවූ දෙවන තරගයත් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පිවිසීමට නවසීලන්තය සමත්වුණා.
ඒ බංග්ලාදේශය කඩුලු 2කින් පරාජයට පත්කරමින්.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 244ක් රැස් කළා.
ෂකීබ් අල් හසන් ලකුණු 64 යි.
මැට් හෙන්රි කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 47යි පන්දුවකදී ලකුණු 248ක් රැස් කළේ කඩුලු 8ක් දැවී තිබියදීයි.
රොස් ටේලර් ලකුණු 82 යි.
තරගයේ වීරයා රොස් ටේලර්.
Bangladesh
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Martin Guptill
    25 14 3 1 178.57
    Colin Munro
    24 34 3 1 70.59
    Kane Williamson
    (C)
    40 72 1 0 55.56
    Ross Taylor
    82 91 9 0 90.11
    Tom Latham
    (W)
    0 4 0 0 0.00
    James Neesham
    25 33 2 1 75.76
    Colin de Grandhomme
    15 13 2 0 115.38
    Mitchell Santner
    17 12 2 0 141.67
    not out
    Matthew James Henry
    6 8 1 0 75.00
    Lockie Ferguson
    4 3 1 0 133.33
    not out
    Extras 10 (NB 1, W 9)
    Total runs 248 (8 wkts, 47.1 ov)
    Yet to bat
    Trent Boult
    Fall of Wickets
    35/1 (M. Guptill, 5.1 ov) · 55/2 (C. Munro, 9.6 ov) · 160/3 (K. Williamson, 31.1 ov) · 162/4 (T. Latham, 31.6 ov) · 191/5 (R. Taylor, 38.3 ov) · 218/6 (C. de Grandhomme, 42.5 ov) · 218/7 (J. Neesham, 43.3 ov) · 238/8 (Matthew James Henry, 46.3 ov)
    Bowling O M R W Econ
    Mashrafe Mortaza
    (C)
    5.0 0 32 0 6.40
    Mehidy Hasan
    10.0 0 47 2 4.70
    Mustafizur Rahman
    7.1 0 48 0 6.70
    Shakib Al Hasan
    10.0 0 47 2 4.70
    Mohammad Saifuddin
    7.0 0 41 2 5.86
    Mosaddek Hossain
    8.0 0 33 2 4.13

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews