
මෙරට 26වන අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ අද (12) දිවුරුම් දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මැදුරේදී අද පස්වරුවේ රනිල් වික්රමසිංහ එලෙස අගමැතිධුරයේ දිවුරුම් දී තිබුණි.
විශේෂ දැනුම්දීමයි
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්රායෝගික විසඳුම් ක්රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews