විමල්ගේ බිරිඳ ශෂීට එරෙහි ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව යළි කල් යයි

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ලබා දීම තුන්වන දිනටත් කල් තබා තිබේ.

ඒ ලබන 27 වැනිදා දක්වායි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *