බංග්ලාදේශය පරදා එංගලන්තයට දැවැන්ත ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.
ඒ බංග්ලාදේශය ලකුණු 106 කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 386 ක් රැස් කළා.
ජේසන් රෝයි ලකුණු 153 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 280කට සීමාවුණා.
ෂකීබ් අල් හසන් ලකුණු 121යි.

තරගයේ වීරයා ජේසන් රෝයි.

England
Bangladesh
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Tamim Iqbal
    19 29 1 0 65.52
    Soumya Sarkar
    2 8 0 0 25.00
    Shakib Al Hasan
    121 119 12 1 101.68
    Mushfiqur Rahim
    (W)
    44 50 2 0 88.00
    Mohammad Mithun
    0 2 0 0 0.00
    Mahmudullah
    28 41 1 1 68.29
    Mosaddek Hossain
    26 16 4 0 162.50
    Mohammad Saifuddin
    5 8 0 0 62.50
    Mehidy Hasan
    12 8 2 0 150.00
    Mashrafe Mortaza
    (C)
    4 9 0 0 44.44
    not out
    Mustafizur Rahman
    0 3 0 0 0.00
    Extras 19 (W 10, LB 9)
    Total runs 280 (10 wkts, 48.5 ov)
    Fall of Wickets
    8/1 (S. Sarkar, 3.2 ov) · 63/2 (T. Iqbal, 11.6 ov) · 169/3 (M. Rahim, 28.6 ov) · 170/4 (M. Mithun, 29.3 ov) · 219/5 (S. Al Hasan, 39.3 ov) · 254/6 (M. Hossain, 43.1 ov) · 261/7(Mahmudullah, 44.6 ov) · 264/8 (M. Saifuddin, 45.4 ov) · 280/9 (M. Hasan, 48.2 ov) · 280/10(M. Rahman, 48.5 ov)
    Bowling O M R W Econ
    Chris Woakes
    8.0 0 67 0 8.38
    Jofra Archer
    8.5 2 29 3 3.28
    Liam Plunkett
    8.0 0 36 1 4.50
    Mark Wood
    8.0 0 52 2 6.50
    Adil Rashid
    10.0 0 64 1 6.40
    Ben Stokes
    6.0 1 23 3 3.83