නවසීලන්තය 3වන තරගයත් ජය ගනී

ලෝක කුසලාන තරගාවලියේ මෙවර අඛණ්ඩව ලද 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට නවසීළන්තය සමත්වුණා.
ඒ ඇෆ්ගනිස්ථානය කඩුලු 7කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 172යි.
හෂ්මතුල්ලා සහීඩි ලකුණු 59යි.
පන්දුවාර 32යි පන්දුවකදී කඩුලු 3කට ලකුණු 173 ක් ලබමින් නවසීළන්තය තරගය ජයගත්තා.
කේන් විලියම්සන් නොදැවී ලකුණු 79 යි.

Afghanistan
New Zealand
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Martin Guptill
    0 1 0 0 0.00
    Colin Munro
    22 24 4 0 91.67
    Kane Williamson
    (C)
    79 99 9 0 79.80
    not out
    Ross Taylor
    48 52 6 1 92.31
    Tom Latham
    (W)
    13 18 1 0 72.22
    not out
    Extras 11 (NB 1, W 6, LB 4)
    Total runs 173 (3 wkts, 32.1 ov)
    Yet to bat
    James Neesham · Colin de Grandhomme · Mitchell Santner · Matthew James Henry · Lockie Ferguson · Trent Boult
    Fall of Wickets
    0/1 (M. Guptill, 0.1 ov) · 41/2 (C. Munro, 7.5 ov) · 130/3 (R. Taylor, 25.4 ov)
    Bowling O M R W Econ
    Aftab Alam
    8.1 0 45 3 5.51
    Hamid Hassan
    7.0 0 30 0 4.29
    Gulbadin Naib
    (C)
    9.0 1 55 0 6.11
    Mohammad Nabi
    3.0 0 18 0 6.00
    Rahmat Shah
    5.0 0 21 0 4.20

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews