

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 332ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මේ අතර ඊයේ දිනයේදී වාර්තා කළ කොරෝනා මරණ 2ක් මීට පෙර වාර්තා කර තිබූ ඒවා යලි වාර්තා කිරීමක් බවයි නිවේදනය කර ඇත්තේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476