අද කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි / සමස්ථය 332 යි

Sri Lanka

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 332ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මේ අතර ඊයේ දිනයේදී වාර්තා කළ කොරෝනා මරණ 2ක් මීට පෙර වාර්තා කර තිබූ ඒවා යලි වාර්තා කිරීමක් බවයි නිවේදනය කර ඇත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *