ගෝටාගෝ ගම ප්‍රහාරයෙන් පසු බේරේවැව අසලදී පහර කෑ අයෙකු මරුට

දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.