ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන ආයතන 05කට ඇප මුදල් තැන්පත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය පවසනවා.
එහි සභාපති උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේ වරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල‍් තැන්පත් කිරීමට හැකි බවට නිකුත් කළ නිවේදනයට අනුව මෙම පියවර ගත් බවයි.
මේ අනුව බේරුවල/ පානදුර හා හොරණ නගර සභාවලට හා අගලවත්ත/බණ්ඩාරගම යන ප්‍රාදේශීය සභාවලට අදාළ ඇප මුදල් තැන්පත් කළ බවයි ඔහු කියා සිටියේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.