කවර පාර්ශවයක් විසින් හෝ කිලිනොච්චියේ එල්ටී ටී ඊ සාමාජිකයන් වෙනුවෙන් මහවිරු සොහොනක් ඉදිකරන්නේ නම් එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිඛෙනවා.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් ඔහුගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියන 4ක් මේ සදහා යොදවා ඇත්දැයි සොයාබලන ලෙසයි අගමැතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ. ඒ සම්බන්ධ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම්දී ඇති බව රජයේ වාර්තා සදහන් කළා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.