

කොවිඩ් ආසාදිත රෝගීන් 26 දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඒ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 6194 ක් අතරිනුයි.
මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට කිසිදු පුද්ගලයකු බිය නොවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.
සුළු ආසාත්මිකතා හැරුණු විට එන්නතෙන් බරපතළ අතුරු ආබාධ වාර්තා වී නැති බවද ඔහු කියා සිටියා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476