මැද පෙළ පිතිකරුවන් යළිත් ශ්‍රී ලංකාව පරදවයි

ඔස්ටේ්‍රලියාවට එරෙහිව හිමිකරගත හැකිව තිබූ ජයග්‍රහණයක් අද ශ්‍රී ලංකා පිලට අහිමිව ගියා.
ඒ යළිත් මැද පෙළ පිතිකරුවන් අසාර්ථකවිම මතයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 50 තුල කඩුලු 7කට ලකුණු 334යි.
ඒරන් ෆන්ච් ලකුණු 153යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල සාර්ථක ආරම්භයක් ලබාගත්තද අවසන් කඩුලු 7 ලකුණු 40කට ආසන්න සංඛ්‍යාවකදී දැවී යාම හේතුවෙන් ලකුණු පුවරුව දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 247 ක් ලෙසයි.

Australia
Sri Lanka
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Dimuth Karunaratne
    (C)
    97 108 9 0 89.81
    Kusal Perera
    (W)
    52 36 5 1 144.44
    Lahiru Thirimanne
    16 26 1 0 61.54
    Kusal Mendis
    30 37 0 2 81.08
    Angelo Mathews
    9 11 2 0 81.82
    Milinda Siriwardana
    3 4 0 0 75.00
    Thisara Perera
    7 3 0 1 233.33
    Dhananjaya de Silva
    16 30 2 0 53.33
    not out
    Isuru Udana
    8 8 1 0 100.00
    Lasith Malinga
    1 5 0 0 20.00
    Nuwan Pradeep
    0 7 0 0 0.00
    Extras 8 (W 6, LB 2)
    Total runs 247 (10 wkts, 45.5 ov)
    Fall of Wickets
    115/1 (K. Perera, 15.3 ov) · 153/2 (L. Thirimanne, 23.5 ov) · 186/3 (D. Karunaratne, 32.1 ov) · 205/4 (A. Mathews, 35.4 ov) · 209/5 (M. Siriwardana, 36.2 ov) · 217/6 (T. Perera, 36.6 ov) · 222/7 (K. Mendis, 38.1 ov) · 236/8 (I. Udana, 39.6 ov) · 237/9 (L. Malinga, 41.4 ov) · 247/10(N. Pradeep, 45.5 ov)
    Bowling O M R W Econ
    Mitchell Starc
    10.0 0 55 4 5.50
    Pat Cummins
    7.5 0 38 2 4.85
    Jason Behrendorff
    9.0 0 59 1 6.56
    Kane Richardson
    9.0 1 47 3 5.22
    Glenn Maxwell
    10.0 0 46 0 4.60