හැරී කුමරුගේ විවාහය හොලිවුඩ් නිළි පෙම්වතිය සමග

බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම අනුව අනුපිලිවෙලේ 5 වන තැන පසුවන හැරී කුමරුගේ විවාහය පිළිබද අද රජ පවුල නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.
ඒ චාල්ස් කුමරුගේ බාල පුතු වන හැරී කුමරු ඔහුගේ පෙම්වතිය වන අමෙරිකානු ජාතික හොලිවුඩ් නිලියක වන මේගන් මේකල් ගේ විවාහය සදහා අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව මෙතෙක් ඒ සදහා පැවැති මහ රැජිනගේ විරෝධයද ඉවත්වී තිඛෙනවා.
මේගන් මේකල් මීට පෙර වරක් විවාහ වී දික්කසාද වූ තැනැත්තියක වනවා.
එසේම අඩ නිරුවත් දර්ශන හේතුවෙන් ප්‍රකට වූ නිලියක ලෙසයි ඇය නම් කෙරෙන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish