වෛද්‍යවරුන් සියයකට කොරෝනා ගැන GMOA කතාව වැරදියි / ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Sri Lanka

වෛද්‍යවරුන් සිය දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවදානමක් තිබුණද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් රෝගීන් දහසක් පමණ වාර්තා වී නොමැති බව ඇය පැවසුවේ.

වෛද්‍යවරුන් සුළු පිරිසකට කොවිඩ් 19 ආසාදනය වුවද, එසේ ආසාදනය වී ඇත්තේද රෝහල්වලින් නොව බාහිර සමාජයෙන් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *