ඇෆ්ගනිස්ථානය පරදවමින් එංගලන්තය මුල් තැනට එයි

ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය අද එංගලන්තය ලකුණු 150කින් ජයගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුල කඩුලු 7කට ලකුණු 397 යි.
ඉයන් මෝගන් පන්දු 71 කදී ලකුණු 148ක් රැස් කළේ ලෝක වාර්තාවක්ද පිහිටුවමිනුයි.
ඔහු මේ සදහා හයේ පහර 17ක් එල්ල කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවකු රැස් කළ වැඩිම 6 පහර සංඛ්‍යාවයි.
ජොනී ඛෙයාස්ට්‍රෝ ලකුණු 90යි. ජෝ රූට් ලකුණු 88 යි.
මෙහිදී ඇෆ්ගනිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන්නා වන රෂිඩ් ඛාන්ට එරෙහිව පන්දුවාර 9කදී එංගලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව 110ක්.
එය ලෝක කුසලාන තරගාවලියක වාර්තාවක්ද වනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50තුල කඩුලු 8ක් දැවී ලකුණු 247ක් රැස් කළා.

England
Afghanistan
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Noor Ali
    0 7 0 0 0.00
    Gulbadin Naib
    (C)
    37 28 4 1 132.14
    Rahmat Shah
    46 74 3 1 62.16
    Hashmatullah Shahidi
    76 100 5 2 76.00
    Asghar Afghan
    44 48 3 2 91.67
    Mohammad Nabi
    9 7 0 1 128.57
    Najibullah Zadran
    15 13 0 1 115.38
    Rashid Khan
    8 13 1 0 61.54
    Ikram Ali Khil
    (W)
    3 10 0 0 30.00
    not out
    Dawlat Zadran
    0 0 0 0
    not out
    Extras 9 (W 8, LB 1)
    Total runs 247 (8 wkts, 50 ov)
    Yet to bat
    Mujeeb Ur Rahman
    Fall of Wickets
    4/1 (N. Ali, 1.2 ov) · 52/2 (G. Naib, 11.5 ov) · 104/3 (R. Shah, 24.5 ov) · 198/4 (A. Stanikzai, 40.5 ov) · 210/5 (M. Nabi, 42.4 ov) · 234/6 (H. Shahidi, 45.5 ov) · 234/7 (N. Zadran, 46.2 ov) · 247/8 (R. Khan, 49.4 ov)
    Bowling O M R W Econ
    Chris Woakes
    9.0 0 41 0 4.56
    Jofra Archer
    10.0 1 52 3 5.20
    Moeen Ali
    7.0 0 35 0 5.00
    Mark Wood
    10.0 1 40 2 4.00
    Ben Stokes
    4.0 0 12 0 3.00
    Adil Rashid
    10.0 0 66 3 6.60