අපරාජිත නවසීලන්තයට තවත් ජයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත වාර්තාව යළි රැකගනිමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයද ජය ලැබීමට නවසීලන්තය අද සමත් වුණා.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49කට සීමාවු තරගයේ පලමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6කට ලකුණු 241යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්තය පන්දුවාර 48 යි පන්දු 3කදී තරගය ජයගත්තේ කඩුලු 6කට ලකුණු 245ක් රැස් කරමින්.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදැවී ලකුණු 106 යි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Martin Guptill
    35 59 5 0 59.32
    Colin Munro
    9 5 2 0 180.00
    Kane Williamson
    (C)
    106 138 9 1 76.81
    not out
    Ross Taylor
    1 2 0 0 50.00
    Tom Latham
    (W)
    1 4 0 0 25.00
    James Neesham
    23 34 3 0 67.65
    Colin de Grandhomme
    60 47 5 2 127.66
    Mitchell Santner
    2 3 0 0 66.67
    not out
    Extras 8 (NB 1, W 6, LB 1)
    Total runs 245 (6 wkts, 48.3 ov)
    Yet to bat
    Matthew James Henry · Lockie Ferguson · Trent Boult
    Fall of Wickets
    12/1 (C. Munro, 2.1 ov) · 72/2 (M. Guptill, 14.6 ov) · 74/3 (R. Taylor, 16.1 ov) · 80/4 (T. Latham, 18.1 ov) · 137/5 (J. Neesham, 32.2 ov) · 228/6 (C. de Grandhomme, 47.1 ov)
    Bowling O M R W Econ
    Kagiso Rabada
    10.0 0 42 1 4.20
    Lungi Ngidi
    10.0 1 47 1 4.70
    Chris Morris
    10.0 0 49 3 4.90
    Andile Phehlukwayo
    8.3 0 73 1 8.59
    Imran Tahir
    10.0 0 33 0 3.30
2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.