බංග්ලාදේශය පරදා කැන්ගරුවන් දිනයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් බංග්ලාදේශය පරාජය කර ලකුණු 48 ක ජයක් ලැබීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා.
තරගයේ පළමුව පන්චුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 50 තුල කඩුලු 5කට ලකුණු 381 යි.
ඩේවිඩ් වර්නර් ලකුණු 166 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 333ක් පමණයි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Tamim Iqbal
    62 74 6 0 83.78
    Soumya Sarkar
    10 8 2 0 125.00
    Shakib Al Hasan
    41 41 4 0 100.00
    Mushfiqur Rahim
    (W)
    102 97 9 1 105.15
    not out
    Liton Das
    20 17 3 0 117.65
    Mahmudullah
    69 50 5 3 138.00
    Sabbir Rahman
    0 1 0 0 0.00
    Mehidy Hasan
    6 7 0 0 85.71
    Mashrafe Mortaza
    (C)
    6 5 1 0 120.00
    Extras 17 (W 9, B 4, LB 4)
    Total runs 333 (8 wkts, 50 ov)
    Yet to bat
    Rubel Hossain · Mustafizur Rahman
    Fall of Wickets
    23/1 (S. Sarkar, 3.5 ov) · 102/2 (S. Al Hasan, 18.1 ov) · 144/3 (T. Iqbal, 24.1 ov) · 175/4 (L. Das, 29.2 ov) · 302/5 (Mahmudullah, 45.3 ov) · 302/6 (S. Rahman, 45.4 ov) · 323/7 (M. Hasan, 48.2 ov) · 333/8 (M. Mortaza, 49.6 ov)
    Bowling O M R W Econ
    Mitchell Starc
    10.0 0 55 2 5.50
    Pat Cummins
    10.0 1 65 0 6.50
    Glenn Maxwell
    3.0 0 25 0 8.33
    Nathan Coulter-Nile
    10.0 0 58 2 5.80
    Marcus Stoinis
    8.0 0 54 2 6.75
    Adam Zampa
    9.0 0 68 1 7.56