• Sun. Nov 27th, 2022

රුසියාවේ Aeroflot ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් නවතයි

ByLankaAnews

Jun 4, 2022

රුසියාවේ Aeroflot ගුවන් සේවය ,සිය ගුවන් යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ නියෝගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *