ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් සිදුකරමින් සත්කාරක එංගලන්තය පරාජය කර ලකුණු 20කින් ජය ලබමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 232ක් පමණයි.
ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 85 යි.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබාගත්තා.
මාක් වුඩ් හා ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 47කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 212ක් පමණයි.
ඛෙන් ස්ට්‍රෝක් නොදැවී ලකුණු 82 යි.
සුපිරි පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 43ට කඩුලු 4යි.
ධනංජය ද සිල්වා කඩුලු 3යි.
ඉසුරු උදාන කඩුලු 2ක් හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් දවාගත්තා.
තරගයේ වීරයා ලසිත් මාලිංග.
මේ සමග ප්‍රසාද ලකුණු 6ක් සමග ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව සිටිනවා.
- 2 of 2
Batting R B 4s 6s S/R James Vincec Kusal Mendis b Lasith MalingaJonny Bairstowlbw b Lasith MalingaJoe Rootc Kusal Perera b Lasith MalingaEoin Morgan(C) c & b Isuru UdanaBen Stokesnot outJos Buttler(W) lbw b Lasith MalingaMoeen Alic Isuru Udana b Dhananjaya de SilvaChris Woakesc Kusal Perera b Dhananjaya de SilvaAdil Rashidc Kusal Perera b Dhananjaya de SilvaJofra Archerc Thisara Perera b Isuru UdanaMark Woodc Kusal Perera b Nuwan PradeepExtras 6 (W 5, LB 1) Total runs 212 (10 wkts, 47 ov) Fall of Wickets1/1 (J. Bairstow, 0.2 ov) · 26/2 (J. Vince, 6.5 ov) · 73/3 (E. Morgan, 18.4 ov) · 127/4 (J. Root, 30.3 ov) · 144/5 (J. Buttler, 32.3 ov) · 170/6 (M. Ali, 38.3 ov) · 176/7 (C. Woakes, 40.1 ov) · 178/8 (A. Rashid, 40.5 ov) · 186/9 (J. Archer, 43.4 ov) · 212/10 (M. Wood, 46.6 ov)Bowling O M R W Econ Lasith MalingaNuwan PradeepDhananjaya de SilvaThisara PereraIsuru UdanaJeevan Mendis