සුපිරි ඉනිමකින් පසු ක්‍රිස් ගේල් සංගක්කාරට ස්තුති කරයි – Video

Sri Lanka

අබුඩාබි 10 තරගාවලියේ තරගයකදී වේගවත් ඉන්මක් ක්‍රීඩා කිරීමෙන් පසු එහි ගෞරවය කුමාර් සංගක්කාර වෙත පිරිනමන බව සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ කළා.
ඒ ඔහු පන්දු 22 කදී ලකුණු 84 ක් රැස් කිරීමෙන් පසුවයි.
එහිදී ක්‍රිස් ගේල් පැවසුවේ තමන් පිටියට පිවිසීමට පෙර කුමාර් සංගක්කාර ලබාදුන් උපදෙස අනුව සාර්ථකවීමට හැකිවූ බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *