ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශය 5 වන තැනට

ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගයෙන් ජය ලැබීමට බංග්ලාදේශය සමත්වුණා.
ඒ ඇෆ්ඝනිස්තානය ලකුණු 62කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේ්ශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 262 ක් රැස් කළා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 83 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 200ක් පමණයි.
ඒ අනුව බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණීමට සමත් වුණා.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Gulbadin Naib
    (C)
    47 75 3 0 62.67
    Rahmat Shah
    24 35 3 0 68.57
    Hashmatullah Shahidi
    11 31 0 0 35.48
    Asghar Afghan
    20 38 1 0 52.63
    Mohammad Nabi
    0 2 0 0 0.00
    Samiullah Shenwari
    49 51 3 1 96.08
    not out
    Ikram Ali Khil
    (W)
    11 12 1 0 91.67
    Najibullah Zadran
    23 23 2 0 100.00
    Rashid Khan
    2 3 0 0 66.67
    Dawlat Zadran
    0 8 0 0 0.00
    Mujeeb Ur Rahman
    0 4 0 0 0.00
    Extras 13 (W 6, B 1, LB 6)
    Total runs 200 (10 wkts, 47 ov)
    Fall of Wickets
    49/1 (R. Shah, 10.5 ov) · 79/2 (H. Shahidi, 20.5 ov) · 104/3 (G. Naib, 28.1 ov) · 104/4 (M. Nabi, 28.3 ov) · 117/5 (A. Stanikzai, 32.2 ov) · 132/6 (I. Khil, 35.1 ov) · 188/7 (N. Zadran, 42.4 ov) · 191/8 (R. Khan, 43.3 ov) · 195/9 (D. Zadran, 45.4 ov) · 200/10 (M. U. Rahman, 46.6 ov)
    Bowling O M R W Econ
    Mashrafe Mortaza
    (C)
    7.0 0 37 0 5.29
    Mustafizur Rahman
    8.0 1 32 2 4.00
    Mohammad Saifuddin
    8.0 0 33 1 4.13
    Shakib Al Hasan
    10.0 1 29 5 2.90
    Mehidy Hasan
    8.0 0 37 0 4.63
    Mosaddek Hossain
    6.0 0 25 1 4.17