අදත්(10) ලිට්‍රෝ ගෑස් නෑ

අද (10) දිනයේදීත් ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ දිවයිනට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙනි.

මේ අතර ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකදීම දිගු පෝලිම් දක්නට ලැබුණි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *