ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ByLankaAnews

Jun 10, 2022

ඕස්ට්‍රේලියාවට සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තවයි.

19 න් පහල කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙම සංචිතයට ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *