කොදෙව් පිල ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව යන 3 වන කණ්ඩායම බවට පත්වීමට අද කොදෙව් පිලට සිදුවුණා.
ඒ ඉන්දියාව හමුවේ ලකුණු 125ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් පසුවයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කළා.
විරාත් කෝලි ලකුණු 72 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 143ක් පමණයි.

 

Batting R B 4s 6s S/R
Chris Gayle
6 19 1 0 31.58
Sunil Ambris
31 40 2 0 77.50
Shai Hope
(W)
5 10 1 0 50.00
Nicholas Pooran
28 50 2 0 56.00
Shimron Hetmyer
18 29 1 0 62.07
Jason Holder
(C)
6 13 0 0 46.15
Carlos Brathwaite
1 5 0 0 20.00
Fabian Allen
0 1 0 0 0.00
Kemar Roach
14 21 3 0 66.67
not out
Sheldon Cottrell
10 8 1 1 125.00
Oshane Thomas
6 11 1 0 54.55
Extras 18 (NB 1, W 5, B 9, LB 3)
Total runs 143 (10 wkts, 34.2 ov)
Fall of Wickets
10/1 (C. Gayle, 4.5 ov) · 16/2 (S. Hope, 6.5 ov) · 71/3 (S. Ambris, 17.6 ov) · 79/4 (N. Pooran, 20.2 ov) · 98/5 (J. Holder, 23.5 ov) · 107/6 (C. Brathwaite, 26.1 ov) · 107/7 (F. Allen, 26.2 ov) · 112/8 (S. Hetmyer, 28.3 ov) · 124/9 (S. Cottrell, 29.5 ov) · 143/10 (O. Thomas, 34.2 ov)
Bowling O M R W Econ
Mohammed Shami
6.2 0 16 4 2.53
Jasprit Bumrah
6.0 1 9 2 1.50
Hardik Pandya
5.0 0 28 1 5.60
Kuldeep Yadav
9.0 1 35 1 3.89
Kedar Jadhav
1.0 0 4 0 4.00
Yuzvendra Chahal
7.0 0 39 2 5.57