වහා ණය ගෙවන්න /ලංකාවට එරෙහිව අමෙරිකානු බැඳුම්කර හිමියෙන් නඩු පවරයි

අමෙරිකානු අධිකරණයක් හමුවේ බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

තව ද අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසයි.

සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් හි පිහිටි හැමිල්ටන් , එම නඩුවේදී කියා සිටියේ,  දින නියමයක් නොමැති මෙම පැහැර හැරීමෙන්  ඇමරිකානු විශ්‍රාමිකයින් ඔවුන්ගේ මුල් ආයෝජන වටිනාකමෙන් 80% ක් දක්වා දැවැන්ත අලාභයකින් දැඩි ලෙස පීඩා විඳින බවයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.