රනිල්ගේ නිවස ආසන්නයේ විරෝධතාවක්

සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ආසන්නයේ විරෝධතාවක නිරතව සිටී.

ඔවුන් එලෙස විරෝධතාවේ නිරතව සිටින්නේ, අග්‍රාමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලමිනි.

කෙසේ වෙතත් පොලීසිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග මාර්ගය මේ වනවිට මාර්ග බාධක  දමා  වසා දමා තිබේ.

පොලීසිය, විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ එම ස්ථානයට කැඳවා තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.