සටනක් දී ලංකාව ජයගනී / අවිශ්ක ,මාලිංග හා මැතිවුස්ගෙන් දස්කම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් පිලට එරෙහි තරගය තියුණු සටනකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 23කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 338ක් රැස් කළා.
මංගල එක්දින ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104 යි.
කුසල් පෙරේරා ලකුණු 64යි.
ළහිරු තිරිමාන්න වේගවත් ලකුණු 45ක් රැස් කළා.
පළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 315ක් පමණයි.
නිකලොස් පූරන් ලකුණු 118යි.ලසිත් මාලිංග ලකුණු 55ට කඩුලු 3යි.
තරගයේ අවසන් මොහොතේ පන්දු යවන්නන් පිළිබද අර්බුධයකට ශ්‍රී ලංකා පිල මුහුණදුන් අතර එම අවස්ථාවේ ඇන්ජලෝ මැතිවුස් පන්දු යැවීමට ඉදිරිපත් වුණා.
එහිදී පළමු පන්දුවෙන්ම කොදෙව් පිලේ බලාපොරොත්තුවවූ නිකලොස් පූරන් දවාගත් අතර ඔහු පන්දුවාර 2කදී ලකුණු 6කට එක් කඩුල්ලයි.
කසුන් රාජිත හා ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.
තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු.

Sri Lanka – West Indies
Batting R B 4s 6s S/R
Dimuth Karunaratne
(C)
32 48 4 0 66.67
Kusal Perera
(W)
64 51 8 0 125.49
Avishka Fernando
104 103 9 2 100.97
Kusal Mendis
39 41 4 0 95.12
Angelo Mathews
26 20 2 1 130.00
Lahiru Thirimanne
45 33 4 0 136.36
not out
Isuru Udana
3 6 0 0 50.00
Dhananjaya de Silva
6 3 1 0 200.00
not out
Extras 19 (NB 5, W 5, B 4, LB 5)
Total runs 338 (6 wkts, 50 ov)
Yet to bat
Jeffrey Vandersay · Kasun Rajitha · Lasith Malinga
Fall of Wickets
93/1 (D. Karunaratne, 15.2 ov) · 104/2 (K. Perera, 18.1 ov) · 189/3 (K. Mendis, 31.5 ov) · 247/4 (A. Mathews, 39.1 ov) · 314/5 (A. Fernando, 47.2 ov) · 327/6 (I. Udana, 48.6 ov)
Bowling O M R W Econ
Sheldon Cottrell
10.0 0 69 1 6.90
Oshane Thomas
10.0 1 58 1 5.80
Shannon Gabriel
5.0 0 46 0 9.20
Jason Holder
(C)
10.0 0 59 2 5.90
Carlos Brathwaite
7.0 0 53 0 7.57
Fabian Allen
8.0 0 44 1 5.50
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Chris Gayle
    35 48 1 2 72.92
    Sunil Ambris
    5 6 1 0 83.33
    Shai Hope
    (W)
    5 11 1 0 45.45
    Shimron Hetmyer
    29 38 2 0 76.32
    Nicholas Pooran
    118 103 11 4 114.56
    Jason Holder
    (C)
    26 26 4 0 100.00
    Carlos Brathwaite
    8 15 1 0 53.33
    Fabian Allen
    51 32 7 1 159.38
    Sheldon Cottrell
    7 10 0 0 70.00
    not out
    Oshane Thomas
    1 6 0 0 16.67
    Shannon Gabriel
    3 7 0 0 42.86
    not out
    Extras 27 (NB 2, W 20, B 3, LB 2)
    Total runs 315 (9 wkts, 50 ov)
    Fall of Wickets
    12/1 (S. Ambris, 2.2 ov) · 22/2 (S. Hope, 4.6 ov) · 71/3 (C. Gayle, 15.2 ov) · 84/4 (S. Hetmyer, 17.5 ov) · 145/5 (J. Holder, 28.2 ov) · 199/6 (C. Brathwaite, 34.3 ov) · 282/7 (F. Allen, 44.1 ov)· 308/8 (N. Pooran, 47.1 ov) · 311/9 (O. Thomas, 48.3 ov)
    Bowling O M R W Econ
    Lasith Malinga
    10.0 0 55 3 5.50
    Dhananjaya de Silva
    10.0 0 49 0 4.90
    Isuru Udana
    10.0 0 67 0 6.70
    Kasun Rajitha
    10.0 0 76 1 7.60
    Jeffrey Vandersay
    7.0 0 50 1 7.14
    Dimuth Karunaratne
    (C)
    1.0 0 7 0 7.00
    Angelo Mathews
    2.0 0 6 1 3.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න