ඉන්දියාව අවසන් පූර්ව වටයට / බංග්ලාදේශය ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පුර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව බංග්ලාදේශයට අහිමිවුණා.

මේ ජය සමගින් තරග 8කින් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 13ක් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටයි ඉන්දියාව සමත්වුණේ.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ඉන්දියාව ලබාදුන් ලකුණු 315ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 48කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 286ක් පමණයි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Tamim Iqbal
    22 31 3 0 70.97
    Soumya Sarkar
    33 38 4 0 86.84
    Shakib Al Hasan
    66 74 6 0 89.19
    Mushfiqur Rahim
    (W)
    24 23 3 0 104.35
    Liton Das
    22 24 0 1 91.67
    Mosaddek Hossain
    3 7 0 0 42.86
    Sabbir Rahman
    36 36 5 0 100.00
    Mohammad Saifuddin
    51 38 9 0 134.21
    not out
    Mashrafe Mortaza
    (C)
    8 5 0 1 160.00
    Rubel Hossain
    9 11 1 0 81.82
    Mustafizur Rahman
    0 1 0 0 0.00
    Extras 12 (W 10, B 1, LB 1)
    Total runs 286 (10 wkts, 48 ov)
    Fall of Wickets
    39/1 (T. Iqbal, 9.3 ov) · 74/2 (S. Sarkar, 15.1 ov) · 121/3 (M. Rahim, 22.6 ov) · 162/4 (L. Das, 29.4 ov) · 173/5 (M. Hossain, 32.2 ov) · 179/6 (S. Al Hasan, 33.5 ov) · 245/7 (S. Rahman, 43.1 ov) · 257/8 (M. Mortaza, 44.2 ov) · 286/9 (R. Hossain, 47.5 ov) · 286/10 (M. Rahman, 47.6 ov)
    Bowling O M R W Econ
    Bhuvneshwar Kumar
    9.0 0 51 1 5.67
    Jasprit Bumrah
    10.0 1 55 4 5.50
    Mohammed Shami
    9.0 0 68 1 7.56
    Yuzvendra Chahal
    10.0 0 50 1 5.00
    Hardik Pandya
    10.0 0 60 3 6.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න