කොදෙව්වන් දිනයි / ගේල් ලෝක කුසලාන පිටියට සමුදෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වන තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් ලකුණු 23 ක ජයක් ලැබීමට කොදෙව් පිල සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 311 ක් රැස් කළා.
ෂශී හෝප් රෝ ලකුණු 77 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 288 ක් පමණයි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Gulbadin Naib
    (C)
    5 6 1 0 83.33
    Rahmat Shah
    62 78 10 0 79.49
    Ikram Ali Khil
    (W)
    86 93 8 0 92.47
    Najibullah Zadran
    31 38 1 1 81.58
    Asghar Afghan
    40 32 4 1 125.00
    Mohammad Nabi
    2 6 0 0 33.33
    Samiullah Shenwari
    6 9 0 0 66.67
    Rashid Khan
    9 16 0 1 56.25
    Dawlat Zadran
    1 2 0 0 50.00
    Sayed Shirzad
    25 17 2 2 147.06
    Mujeeb Ur Rahman
    7 5 1 0 140.00
    not out
    Extras 14 (NB 2, W 10, LB 2)
    Total runs 288 (10 wkts, 50 ov)
    Fall of Wickets
    5/1 (G. Naib, 1.3 ov) · 138/2 (R. Shah, 26.2 ov) · 189/3 (I. Khil, 35.3 ov) · 194/4 (N. Zadran, 35.5 ov) · 201/5 (M. Nabi, 37.4 ov) · 227/6 (S. Shenwari, 41.4 ov) · 244/7 (A. Stanikzai, 44.2 ov) · 255/8 (D. Zadran, 44.6 ov) · 260/9 (R. Khan, 46.3 ov) · 288/10 (S. Shirzad, 49.6 ov)
    Bowling O M R W Econ
    Sheldon Cottrell
    7.0 0 43 0 6.14
    Kemar Roach
    10.0 2 37 3 3.70
    Oshane Thomas
    7.0 0 43 1 6.14
    Jason Holder
    (C)
    8.0 0 46 0 5.75
    Fabian Allen
    3.0 0 26 0 8.67
    Carlos Brathwaite
    9.0 0 63 4 7.00
    Chris Gayle
    6.0 0 28 1 4.67