පකිස්ථානය දිනයි / නවසීළන්තය අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් කරමින් ලකුණු 94 ක ජයක් ලැබීමට පකිස්ථානය සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 315 ක් රැස් කළා.
ඉමාම් උල් හක් ලකුණු 100යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 221 ක් පමණයි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Tamim Iqbal
    8 21 0 0 38.10
    Soumya Sarkar
    22 22 4 0 100.00
    Shakib Al Hasan
    64 77 6 0 83.12
    Mushfiqur Rahim
    (W)
    16 19 2 0 84.21
    Liton Das
    32 40 3 0 80.00
    Mahmudullah
    29 41 3 0 70.73
    Mosaddek Hossain
    16 21 1 0 76.19
    Mohammad Saifuddin
    0 1 0 0 0.00
    Mehidy Hasan
    7 6 1 0 116.67
    not out
    Mashrafe Mortaza
    (C)
    15 14 0 2 107.14
    Mustafizur Rahman
    1 3 0 0 33.33
    Extras 11 (W 6, LB 5)
    Total runs 221 (10 wkts, 44.1 ov)
    Fall of Wickets
    26/1 (S. Sarkar, 5.5 ov) · 48/2 (T. Iqbal, 10.4 ov) · 78/3 (M. Rahim, 17.2 ov) · 136/4 (L. Das, 28.1 ov) · 154/5 (S. Al Hasan, 32.1 ov) · 197/6 (M. Hossain, 39.4 ov) · 197/7 (M. Saifuddin, 40.1 ov) · 198/8 (Mahmudullah, 40.3 ov) · 219/9 (M. Mortaza, 43.4 ov) · 221/10 (M. Rahman, 44.1 ov)
    Bowling O M R W Econ
    Mohammad Hafeez
    6.0 1 32 0 5.33
    Mohammad Amir
    7.0 0 31 1 4.43
    Shaheen Afridi
    9.1 0 35 6 3.82
    Wahab Riaz
    7.0 0 33 1 4.71
    Imad Wasim
    6.0 0 26 0 4.33
    Shadab Khan
    9.0 0 59 2 6.56

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න