නවසීළන්තය පරදා එංගලන්තය දිනයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයෙන් නවසීළන්තය පරාජයට පත් කරමින් ලකුණු 119 ක ජයක් ලැබීමට එංගලන්තය සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 305 ක් රැස් කළා.
ජොනී ඛෙයාස්ට්‍රෝ ලකුණු 106 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 186 ක් පමණයි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Martin Guptill
    8 16 1 0 50.00
    Henry Nicholls
    0 1 0 0 0.00
    Kane Williamson
    (C)
    27 40 3 0 67.50
    Ross Taylor
    28 42 2 0 66.67
    Tom Latham
    (W)
    57 65 5 0 87.69
    James Neesham
    19 27 1 0 70.37
    Colin de Grandhomme
    3 13 0 0 23.08
    Mitchell Santner
    12 30 1 0 40.00
    Tim Southee
    7 16 0 0 43.75
    not out
    Matt Henry
    7 13 0 0 53.85
    Trent Boult
    4 7 1 0 57.14
    Extras 14 (W 6, B 2, LB 6)
    Total runs 186 (10 wkts, 45 ov)
    Fall of Wickets
    2/1 (H. Nicholls, 0.5 ov) · 14/2 (M. Guptill, 5.2 ov) · 61/3 (K. Williamson, 15.1 ov) · 69/4 (R. Taylor, 16.4 ov) · 123/5 (J. Neesham, 25.1 ov) · 128/6 (C. de Grandhomme, 28.1 ov) · 164/7(T. Latham, 38.3 ov) · 166/8 (M. Santner, 39.2 ov) · 181/9 (M. Henry, 43.4 ov) · 186/10 (T. Boult, 44.6 ov)
    Bowling O M R W Econ
    Chris Woakes
    8.0 0 44 1 5.50
    Jofra Archer
    7.0 1 17 1 2.43
    Liam Plunkett
    8.0 0 28 1 3.50
    Mark Wood
    9.0 0 34 3 3.78
    Joe Root
    3.0 0 15 0 5.00
    Adil Rashid
    5.0 0 30 1 6.00
    Ben Stokes
    5.0 0 10 1 2.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න