තෙල් පෝලිමක නිරායුධ තරුණයෙකුට හමුදා නිලධාරියකුගෙන් අමානුෂික ප්‍රහාරයක්(Video)

ByLankaAnews

Jul 4, 2022

ඉන්ධන පෝලිමක සිටි තරුණයෙකුට හමුදා නිලධාරියකු විසින් පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාල තුල හුවමාරු වෙමින් පවතිනවා.
හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී පා පහරක් එල්ල කරන ආකාරය එහි සටහන්ව තිබෙනවා.
මේ සමග සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්දයෙන් දැඩි විරෝධයක්ද මතුවී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *