

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කලා.
දයාසිරි ජයසේකර , වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත හා රවුෆ් හකීම් යන දේශපාලනඥයින්ට ද මීට පෙර වෛරසය ආසාදනය වුණා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476