ඉන්දියාව ගෙදර යවා නවසීලන්තය අවසන් තරගයට

ඉන්දියාවෙ ලෝක කුසලාන සිහිනය බොඳ කර අවසන් මහා තරගයට පිවිසීමට නවසීලන්තය අද සමත්වුණා.
ඒ ලකුණු 18කින් තරගය ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීළන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 239 යි.
රොස් ටේලර් ලකුණු 74 යි. කේන් විලියම්සන් ලකුණු 67 යි.
බුවනේෂ්වර් කුමාර් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 221ක් පමණයි.
වැඩිම ලකුණු ලාභියාවූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 77 යි.
මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 50යි.
තරගයේ වීරයා මැට් හෙන්රි.
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    K. L. Rahul
    1 7 0 0 14.29
    Rohit Sharma
    1 4 0 0 25.00
    Virat Kohli
    (C)
    1 6 0 0 16.67
    Rishabh Pant
    32 56 4 0 57.14
    Dinesh Karthik
    6 25 1 0 24.00
    Hardik Pandya
    32 62 2 0 51.61
    MS Dhoni
    (W)
    50 72 1 1 69.44
    Ravindra Jadeja
    77 59 4 4 130.51
    Bhuvneshwar Kumar
    0 1 0 0 0.00
    Yuzvendra Chahal
    5 5 1 0 100.00
    Jasprit Bumrah
    0 0 0 0
    not out
    Extras 16 (W 13, LB 3)
    Total runs 221 (10 wkts, 49.3 ov)
    Fall of Wickets
    4/1 (R. Sharma, 1.3 ov) · 5/2 (V. Kohli, 2.4 ov) · 5/3 (K. L. Rahul, 3.1 ov) · 24/4 (D. Karthik, 9.6 ov) · 71/5 (R. Pant, 22.5 ov) · 92/6 (H. Pandya, 30.3 ov) · 208/7 (R. Jadeja, 47.5 ov) · 216/8(MS Dhoni, 48.3 ov) · 217/9 (B. Kumar, 48.6 ov) · 221/10 (Y. Chahal, 49.3 ov)
    Bowling O M R W Econ
    Trent Boult
    10.0 2 42 2 4.20
    Matt Henry
    10.0 1 37 3 3.70
    Lockie Ferguson
    10.0 0 43 1 4.30
    Colin de Grandhomme
    2.0 0 13 0 6.50
    James Neesham
    7.3 0 49 1 6.53
    Mitchell Santner
    10.0 2 34 2 3.40