විකෘති කොරෝනා ප්‍රභේද මතුවිය හැකිදැයි ලංකාවේ තවදුරටත් පරීක්ෂණ -Audio

Sri Lanka

නව කොරෝනා ප්‍රභේද මෙරට තුල පවතින්නේ දැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.
එස් බී එස් නාලිකාවට අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉදිරි අවදානම් මෙන්ම කොරෝනා ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට ද මෙම පරීක්ෂණ මගින් අපේක්ෂා කරන බවයි.

ලංකාවෙන් වාර්තාවූ නව කොරෝනා වෛරස ප්‍රභේදය ද බරපතල මට්ටමක පවතින ප්‍රභේදයක් නොවන බවයි ඇය කියා සිටියේ. (SBS)


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *