

නව කොරෝනා ප්‍රභේද මෙරට තුල පවතින්නේ දැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.
එස් බී එස් නාලිකාවට අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉදිරි අවදානම් මෙන්ම කොරෝනා ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට ද මෙම පරීක්ෂණ මගින් අපේක්ෂා කරන බවයි.
ලංකාවෙන් වාර්තාවූ නව කොරෝනා වෛරස ප්‍රභේදය ද බරපතල මට්ටමක පවතින ප්‍රභේදයක් නොවන බවයි ඇය කියා සිටියේ. (SBS)
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471