තවත් කොරෝනා මරණ 7ක් / සමස්ථ කොරෝනා මරණ 339 යි

Sri Lanka

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

ඒ අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *